Computer Systems

By Thejana-admin Uncategorized
Wishlist Share

About Course

🔥Semester 01🔥

✅Subject – Web Design

✅අපගේ විශේෂත්වය :

👉එකදිගට දින 21 ක් වැනි කෙටි කාලයක් තුල සම්පූර්ණ විශය නිර්දේශය ආවරණය කිරීම.

👉Semester එක ආරම්භයේදීම විශය නිර්දේශය අවසන් කරන නිසා Assignment  සදහාද ඉහල ලකුණු ලබාගැනීමෙ හැකියාව ලැබීම.

👉පන්තිය තුලදී ප්‍රශ්න සාකච්චා කිරීම මෙන්ම තනි තනිව අවසන් කිරීමට activities ලබාදීම.

👉Practical සිදු කිරීමේදී ගැටළු ඇති වුවහොත් අපව සම්භන්ද කරගනිමින් ඒවා නිරාකරණය කරගත හැකි වීම.

👉ගිය වර අපගේ පන්තියට සහභාගී වූ සිසුන් 100+ කට අදික ප්‍රමාණයක් විබහගයට මුහුන දී විශිෂ්ට ප්‍රතිපල ලබා තිබීම.

 

Course Content

lesson 01

lesson 02

Student Ratings & Reviews

No Review Yet
No Review Yet